කාටවත්ම කියාගන්න බැරුව හිතේ හිරවුන සිතිවිලි ගොන්නක් කියාගන්න සයිබර් අවකාසෙ පුන්චිම පුන්චි බිම් කඩක් හරි තියන එකත් හිතට ලොකූ අස්වැසිල්ලක්.
බ්ලොග් අවකාසෙ මගෙ සිතුවිලි රෝපනය කරන්න තරම් පලපුරුදු කාරියක් නම් නෙවෙයි මම.
ඒත්,
මට හිතෙන දේ
මට දැනුන දේ
මට තේරෙන විදියට
සටහන් කරන්නයි
මේ
හුස්ම ..

No comments:
Post a Comment