Monday, October 31, 2011

උදා වු වසන්තය ..



වෙන කිසිම දවසකටත් වඩා

 ලස්සනට

කුරුලු පැටවු රන්චුපිටින් ගීත ගැයුවා
හෙන්දිරික්ක පදුර හිනැහුනා


රත්තරන් පාට සිහින් හිරු ‍රැස්
පොළොවට හෙමීට ල0 උනා
 ඒ හිරු ‍රැස් පොලොව වැලදගත්තෙ
 බොහොම ආදරෙන්..





                             

No comments:

Post a Comment