මතක පොත..
Sunday, February 12, 2012
වි භා ග ය ...
ස්
මරණය වන අතීතය
යටපත්
කිරීමට දරන උඩු සිතෙහි
ප්‍රයත්නය
නිශ්පල වන
සෑම මොහොතකම
නෙතු මානයේ වන
පත පොතෙහි ඇත්තේ
බොද වූ අකුරු වල හැඩ පමණි.
එලබෙන තුන් පැයක මා කුමක් ලියම්ද?
.
.
.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment