මතක පොත..
Sunday, February 12, 2012
ගල් මුල් කටු පදුරු
දොළ හැඩ කරන මෙන්
බාධක ගැටලු
මා ජීවිතයත් හැඩ කරයි
නම්,
අනේ මා කොයිතරම්
වාසනාවන්තයිද...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment