මතක පොත..
Thursday, April 5, 2012
මගේ ලොව නුබ
නුබ නුබේ ලොව තනිව
මම මගෙ ලොව අතරමන්ව
හිදින්නේ
ඔබ මගේ ලොව වූ නිසා
විදින ලද සෝතැවුල්
මට මගේ ලොව දැක්වුවා
සිටිය හැක මට තනිව
කිසිදු සරණක් එපා
නුබට සුවසේ නින්ද යනු ඇති
රාත්‍රිය මට බොහෝ දිගු ඇති
නුබ තුටින් නිති අවදි වනු ඇති
මගෙ පැතුමන් සපල වෙනු ඇති
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment