Friday, April 6, 2012
අද සිටින නුබ නොව සිත්තම්ව ඇත්තේ ම හද එදා දුටු නුබ එසේමය ....
සිටියත් නුබ මගේ හැම හුස්ම පොදකම
නුබේ එකම එක හුස්ම පොදකවත්
මා නොසිටි ය ථා ර් ථ ය
නොදැනුණේ ඇයි කිසිවිටෙක මට
දිවි හිමියෙන්ම පැතුව නුබ
මට අත වනා යන ග ම න ක
පෙර නිමිති
නුදුටුවේ ඇයි කිසි විටෙක මම
හද මඩල ගිනි තබා
තුන් තිස් පැයක් නිදි වැරුවද
වයිරයක් ක්‍රෝධයක් නෑ තුන් හිතක මා
ලෝකයක් දෙස් දෙවොල් දෙද්දී
කිසිවිටෙක නැත මා සැලෙන්නේ
22/03/2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment