Thursday, April 5, 2012

අතීත සිහින වල පැටලුණ පුoචි තාරකාව

අරුණලු නැගෙයි රන් පාටින්            හිමිදිරියේ

බටිති මලිති කොව්ලන් නද දෙයි         පෙරසේ

සියපත් පිපී ලැජ්ජාවෙන්                සිනාසුනේ

හිරිමල් හිතක කුලුදුල් හැගුමන්            පිබිදේ

No comments:

Post a Comment